හාලිඇල විද්‍යා විද්‍යාලයයේ ඇති වූ ගින්නකින් එහි අනධ්‍යයන සේවකයකු තුවාල ලබා රෝහල් ගත කළ පසු මිය ගොස් ඇතැයි  පොලිසිය කියයි.

වෑල්ඩික් කටයුත්තක් කරද්දී ගින්න හට ගෙන ඇති බවත්, මේ වන විට ගින්න නිවා දමා ඇති බවත් පොලිසිය පවසයි.