IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හීල් ද වර්ල්ඩ් කියන දරුවෝ හතළිස් පහක්

මිය ගිය පොප් ලෝකයේ රජු වෙච්ච මයිකල් ජැක්සන්ට අපූරු උපහාරයක් දක්වන්නට පසුගියදාක හැකිවුණා. ඒ ගායන සහ සංගීතයට දක්ෂ දරුවන් හතළිස් පහක් සමග එක් ගීතයකට ජීවය දීමත් සමගයි. මේ සමග ඔවුන් හතළිස් පස් දෙනාගේ එකමුතුවට වඩා ඒ ගීතයේ සුන්දරත්වය ඉතා ඉහළ නිසා ඊට වැඩි අවධානයක් යොමුවෙනවා. විවිධ වූ රටවලින් පැමිණ ලෝක පූජිත පොප් රජුට ඔවුන් කරන උපහාරය අහලම බලන්න.

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

හීල් ද වර්ල්ඩ් කියන දරුවෝ හතළිස් පහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site