හාලිඇළ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන්නැයි එක්සත් ජාතික පක්ෂය බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධරයාගෙන් ඉල්ලයි.
දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවැති සාකච්ඡාවකදී ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා මෙම ඉල්ලීම කළේය.
ගත වු දින දෙකේදී හාලිඇළ, ඇටම්පිටිය ,මහවෙල,වෙල්ලවෙල,මාලිගාතැන්න සහ කැටවල වෙළෙදසල් දෙකකට වෙඩි තබා එහි හිමිකරුවන්ට පහර දී නිවසකටද අලාභහානී සිදු කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩ පටන් අරගෙන. අපි බලා ඉන්නවා මැකෝ මොකද කරන්නේ කියලා (නි)