අයථා ලෙස විදුලිය පරිහරණය කළ 405 දෙනකුට එරෙහිව ගත වූ මාස තුනක කාලයේ දී නීතිමය පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
විදුලි මීටර් වංචනික ලෙස වෙනස් කිරීම, කොකු භාවිතය ආදී ක‍්‍රම යොදාගනිමින් මෙම පිරිස් විදුලිය අයථා ලෙස ලබාගෙන තිබූ බවත්, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර දඩය ලෙස රුපියල් ලක්‍ෂ 28 කට අධික මුදලක් අයකරගෙන ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමා අපේ වැඩිහිටියෝ කිවුවේ මෙහෙම: "අනුන්ගේ පානෙන් එළිය බලනවා" කියල (බ)