ඇමෙරිකාව - ඊශ්රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි ඇමෙරිකාව සහ ඊශ්රායලය නැවත වතාවක් ඉරානයට ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය... 5 hours ago
Y දේදුනු · 1 hour ago නැති බැරි කමට ජාතියක් විනාශ කරන එක පාපයක්.මේ අයගෙ ෆොටෝ දාන්න රටටම බලන්න.දැඩි දඩුවම් දෙන්න. කුඩු විකුණන කුඩු ගේන හා ස්ත්‍රී හා ළමා අපරාධ කරුවන්ට නම් මරණ දණ්ඩණය දිය යුතුයි (බ) Reply 0
Y නිමල්ලලිත · 1 hour ago මේක අලුත් දෙයක් නොවේ.1960 දසකයේ අවසාන භාගයේත් ,මෙවැනි තැන්වල ගංජා සඟවාගෙන වෙලදාම් කල කාන්තාවන් සිටියා. (ර) Reply 0
Y හේමන්ත · 1 hour ago ඇයි මතක නැද්ද, පහුගිය අවුරුද්දේ අග හෝ මේ අවුරුද්දේ මුල දිනක මම දැක්කා කෙනෙක් රත්තරන් සුරක්ෂිතව ප්‍රවාහනය කරන්නත් ඔය කියන ක්‍රමවේදය යොදාගෙන තිබුනේ. (ර) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago ඔන්න පොලිස් කාන්තා සේවයේ අගය දැනෙන වෙලාවක්! පොලිස් මහත්තුරුන්ට තහනම් කලාප පරික්ෂාව පොලිස් නෝනලාට පුළුවන්. (ර) Reply 0
Y උදිත් · 1 hour ago හොයාගත්තු බඩු වල පොටෝ දානවා වගේම හංගන් හිටපු එකෙත් පොටෝ එකක් දැම්මනම් තමා වටින්නේ. (බ) Reply 0
Y නන්දලාල්-ප්‍රංශය · 1 hour ago මෙවැනි තැන්වලින් සොයාගන්නා බඩු අතපතගෑමට පොලිස් නිලධාරීන් අත්මේස් පාවිච්චි නොකරන්නේ මන්ද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජීවිත කීයක් බිලිගන්න ඇද්ද? (නි)
මතක හිටින දඬුවමක් දුන්නානම් හරි. (ර)
තමන්ටත් දරුවෝ ඉන්දෙද්දී නේද මෙහෙම අනුන්ගේ දරුවන්ට ගිනි ගුලි දෙන්නේ . (ර)
ළමයා හම්බ වුණ ස්ථානයෙන් සමාජයටම වස බෙදන ගෑණු (බ)
නැති බැරි කමට ජාතියක් විනාශ කරන එක පාපයක්.මේ අයගෙ ෆොටෝ දාන්න රටටම බලන්න.දැඩි දඩුවම් දෙන්න. කුඩු විකුණන කුඩු ගේන හා ස්ත්‍රී හා ළමා අපරාධ කරුවන්ට නම් මරණ දණ්ඩණය දිය යුතුයි (බ)
මේක දැන් අනිත් අයත් පටන් ගනියිද.? (ර)
අනේ ඔය කාන්තාවගේ ඡායාරූපයක් පත්තරේට දමන්න මුළු රටටම පෙනෙන්න (නි)
මේක අලුත් දෙයක් නොවේ.1960 දසකයේ අවසාන භාගයේත් ,මෙවැනි තැන්වල ගංජා සඟවාගෙන වෙලදාම් කල කාන්තාවන් සිටියා. (ර)
ඇයි මතක නැද්ද, පහුගිය අවුරුද්දේ අග හෝ මේ අවුරුද්දේ මුල දිනක මම දැක්කා කෙනෙක් රත්තරන් සුරක්ෂිතව ප්‍රවාහනය කරන්නත් ඔය කියන ක්‍රමවේදය යොදාගෙන තිබුනේ. (ර)
ඔන්න පොලිස් කාන්තා සේවයේ අගය දැනෙන වෙලාවක්! පොලිස් මහත්තුරුන්ට තහනම් කලාප පරික්ෂාව පොලිස් නෝනලාට පුළුවන්. (ර)
කුඩු ගහන අයට ඔල්මාදය හැදෙනවට වැඩිය වැඩි ලෙඩක් හැදෙනවා (නි)
දැන් ඔක්කොම කුඩු හොයන්න යයිද? බලාගෙන ... (නි)
හොයාගත්තු බඩු වල පොටෝ දානවා වගේම හංගන් හිටපු එකෙත් පොටෝ එකක් දැම්මනම් තමා වටින්නේ. (බ)
මෙම කුඩුවලට ඉල්ලුම වැඩිද දන්නෙ නැහැ (නි)
මිනිස්සු පුදුමාකාර සොයාගැනීම්නේ කරන්නේ (නි)
නැතිබැරිකම නිසානේ මේ හැමදේම (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මෙවැනි තැන්වලින් සොයාගන්නා බඩු අතපතගෑමට පොලිස් නිලධාරීන් අත්මේස් පාවිච්චි නොකරන්නේ මන්ද? (නි)