(ප්‍රසාද් මුතුකුඩ)
පොලීසිය මඟහැර කට්ටි පනිමින් මහපරිමාණයෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක නිරතවු සංවිධානත්මක කල්ලියක නායකයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක‍් රුපියල් ලක්ෂ 10 මත්කුඩු සමඟ මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය දළුපොතදී අද (22) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd