(ප්‍රසාද් මුතුකුඩ)
බ්‍රව්‍රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් ලාහෝර් සිට රැගෙන ආ පකිස්තාන ජාතික යුවළක් අද(1) අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
අත්ඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි තුනකට වඩා වැඩි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕව ගෙනාවේ ඒ මිනිස්සු පිටකොටුවේ පේව්මන්ට් එකේ දාගෙන විකුනන්න නෙමෙයිනේ. මහා කුඩු මුදලාලියෙකුට දෙන්නයි ගෙනාවේ. ඔවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඇයි? මේ දෙන්න හිරේ යයි. කේස් එක ඉවරයි.