මෙවර එ.ජා.ප. මැයි රැලිය කෙළඹදීත් ශ්‍රී.ල.නි.ප. මැයි රැලිය ගාල්ලේදීත් හොරුන්ගේ මැයි රැලිය කිරුලපනදීත් පැවැත්වෙන බව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (26) සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හොරකම් වසා ගැනීමට කිරුලපන මැයි රැලිය යොදාගෙන ඇති බවත් මෙම සමාජ ක්‍රමය හා ඊට විරුද්ධව  එජාපය ක්‍රියා කරන බවත් වැඩකරන පංතියේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් අමාත්‍යවරයා කීවේය.

DSC_1322