දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 45 ක බැඳුම්කරයක් යටතේ අද නිදහස් කැරිණි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් අද මෙම නියෝගය දුන් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන මේ වන විට අවසන් බවත් එම විමර්ශන වාර්තා නීතිපති වෙත යවා ඇති බවත් රහස් පොලිසිය අධිකරණට දැනුම් දුන්නේය.
නැවත නඩු විභාගය අප්‍රේල් 17 දක්වා කල් තබන ලදී .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ බොලල්ලා යහපාලනේ නැත්නම් ඒ මැඩම් කොහොමැයි දියවන්නාවෙ යන්නෙ අර බොදු බලේ දාපල්ල හිරේ ඔය අඩුව මැකෙන්න (බ)
කට නම් නියමයි (බ)
එතකොට හිරුණිකා? (නි)
ලෝන් දාල ගත්ත කියපු ඩිෆෙන්ඩරය නිදහස් කරගන්න ලක්ෂ 45 කොහෙන්ද දන්නෙ නෑ..(බ)
වැලිඅමුණට මේවා පේන්නේ නැද්ද. සිවුර විතරද පේන්නේ. අනේ අපේ රටේ එවුන්ගේ කටවල් දැන් සුළු ජාතින් අපිට පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති සිංහලයොම උන්ගෙ ජාතියට කෙලව ගන්න හැටි දැකල (බ)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
මෙය ඔබට මඩ ගැසීමට එක්තරා කණ්ඩායමක් සංවිධානාත්මකව කරන ක්‍රියා යයි අපට හැගේ.(කෞ)
එතකොට මේ ඩිෆෙන්ඩර් එක තනියෙන් ගිහිල්ලද මේ වැඩේ කරලා තියෙන්නේ? (නි)
ඉන්දික හරි. ඩිෆෙන්ඩර් එකට පෙට්‍රල් තෙල වැඩිවෙලා ඒකේ යන එන අයගේ කියුම් අහල තව ටිකක් හිතට අරන් තනියෙන්ම නඩුවක් අහන්න විත්තිකාරයා අත් අඩංගුවට ගත්තා. දැන් ඉතින් ආණ්ඩුවත් එයාගේනේ. මොනවට බය වෙන්නද.(කෞ)
දිලුම්, වැලි අමුණට සිවුරෙන් වැඩක් නැහැ, ඒ නිසා හිරේ අරින්න හදනවා. සාරියක් දැක්කම නීතියත් එපා, අනික ලක්ෂ ගණන් ආණ්ඩුවෙන් කන්න බැහැනේ ආණ්ඩුවේ බබෙක්ට බැනලා.(කෞ)
ඔන්න යහපාලනය (නි)
පුද්ගල පහර ගැනීමට හිරුනිකා විනාඩි 5න් ඇප. බදුර්දීන් තම යහතින් කැලේ කැපිල්ල. ඥානසාර හාමුදුරුවන්ට සති ගානක් රිමාන්ඩ් උසාවියේ යමක් කිවුවට. ඔන්න යහපාලන නීතිය. (බ)
මෙව්වට හිනා වෙන්න අපේ කට වෙනත් තැනක මැව්වේ නැත්තේ මොකද දෙවියන්ටත් අමතක වෙලා (බ)
අනේ හරි සතුටුයි අපිට යහපාලනය ගැන (නි)
වෙනස සැපයිද දැන්? (නි)
යකාගේ නිතිය අපේ රටේ (බ)
අපෙත් එකෙක් ඔන්න වෙන කාන්තාවක් එක්ක යාලුවෙලා කියලා එයාගේ නෝනා අඬනවා. බැරිද ඔය ඩිෆෙන්ඩර් කට්ටිය අපිටත් හයර් එකට ගන්න. දැන් ඉතින් නීතිය පැත්තෙනුත් බයවෙන්න දෙයකුත් නැහැනේ. (නි)
බොදු බලේ හාමුදුරුවන්ව මතක්වුණා මට මේ වෙලාවේ... (නි)
කමෝන් හිරුනිකා......ඔබට තව තවත් දිරිය ලැබේවා, මෙවැනි පැහැර ගැනීම් කිරීමට (බ)
ඉන්න හිට්ටින්න ගෙයක්වත් නැති බව කියන මෙගොල්ලට ඩිෆෙන්ඩර් රථයකුත් තව මදි පාඩුවට ප්‍රාඩෝ එකකකුත් තව තවත් වාහනත් ගන්න සල්ලි ලැබුන විදිහ හොයල බැලුවනම් නරකද ?(කෞ)
ඔය පේනවා නේද ලංකාවේ පොලිසිය කොයි තරම් බුද්ධිමත් ද කියල? පුද්ගලයා පැහැර ගත්තට මේ දක්වා අත්අඩංගුවට අරගෙන තියාගත්තේ වාහනය? පසුගිය දවස්වල වෙනත් සිද්ධීන් වලට අත්අඩංගුවට ගත්තේ අල්ලපු ගෙවල්වල එවුනුයි ගමේ එවුනුයි. හොරා අල්ලන්න බැරිනම් අල්ලන්නේ අම්ම තාත්ත නැතිනම් බිරිඳ. මේ මෝඩයින්ට උගන්නල ගන්න කල් රටේ නිතිය සහ සාමය රකින්න බැහැ. (බ)
අපි දැන් හිනා වෙන්නද අඩන්නද ඕනේ ? (කෞ)
2015 කළු ජනවාරියට දර දිය ඇදපු අපෙ සමහර උදවියට වෙනසක් පැතූ යහපාලන නීතියට අමතක නොවෙයි මේවා හෙළ ජාතියට ! (බ)