(යොහාන් භාසුර)
යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා ‘පාස්කු’ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී පෙනීසිටින ලෙස කළ දැනුම් දැනුමකට අනුව හිටපු අමාත්‍යවරයා මෙසේ එහි පෙනී සිටියේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙදරට ගෙන්වනවා නේද..?
තවත් මාධ්‍ය සංදර්ශනයක් වගෙයි