
(සුජිත් හේවාජුලිගේ)
අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව ඇතුළේ එවැනි අර්බුදයක් නැතැයිද ඔහු සඳහන් කළේය.
අගමැති ධූරය ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන බවට උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව පැවසූ මහින්ද ජයසිංහ මහතා ගම්මන්පිල ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක වුණේ කවදාදැයි තමා නොදන්නා බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිනි වෙනස් වෙන්නේ නෑ
Asela Tuesday, 12 August 2025 11:59 AM
මේ වැඩකට නැති පාලනය තුළ හරිනි හෝ ලාල් අගමැති වුණත් අපිට කමක් නැහැ. බොහෝ ප්‍රධාන තනතුරු දරන්නේ මේ රටට කිසිම යහපතක් කරන්න බැරි දැඩි මතධාරී වැඩකට නැති ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්. රට රනිල් පාලනයෙන් ඔබ්බට ගමන් කර හෝ අඟලක්වත් ගොස් තිබුණේ නැහැ. ජීවන වියදම ඉහළයි, වැරදි කළමනාකරණය, මිනීමැරුම්, ඥාති සංග්‍රහය, ඉහළ මට්ටමකට. මේ මෝඩයන්ට බොරු කියන්නේ කොහොමද කියලා පුහුණුවක් විතරයි ලැබුණේ. මුළු ආණ්ඩුවම මෝඩයන්ගෙන් සහ වැඩකට නැති රූකඩවලින් පිරී තිබෙනවා.
chanaTuesday, 12 August 2025 12:27 PM
කියවන්නන් වාලෙ ඔහෙ කියවන් නැතුව රට ඉස්සරහට යන විදිය පිලිගන්න දැන්වත්. හොදම උදාහරණය ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දීපු සහතිකෙ. තමුන් කැමැති පාලකයො පත් නොවුනා කියලා හිත රවට්ටගන් නැතුව
idr tharangaTuesday, 12 August 2025 01:55 PM
කලින් ආණ්ඩුවේ ජනාධිපතිගේ උපදේශක කෙනෙක් ඇටෙන්ඩන් . ජනාධිපති මේ රට පාලනය කරේ ඇටෙන්ඩන් කෙනෙක්ගෙන් උපදෙස් අරන්. ඊට අමතරව තවත් මෝඩ වන්දිභට්ට උපදේශකයෝ 90ක් ද කොහෙද කජ්ජට හිටියා. ඔවුන්ට වාහන දීමනා ඇතුලුව කෝටි ගාණක් කජ්ජා වියදම් කරා.
Sudda Tuesday, 12 August 2025 02:06 PM
ඔය වසන්ත සමරසින්හ නාටකයක්. එයාවයි, මහින්ද ජයසින්හයි, රන්ජන් ජයලාල්වයි අර හොර ලියවිලි හදලා ගොඩනැගිල්ලක් බදු දීපු වන්චාවට අහුවෙලා ඉන්න එකේ ඒකෙන් අනික් අයගෙ අවධානය වෙන අතකට ගන්න හරිනිගේ ඇද හොයනවා වගේ.
අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 02:16 PM
හීන දැක්කට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කඩන්න බෙදන්න හෝ වට්ටන්න බැහැ. ඒ සඳහා මහන්සි වෙන දේශපාලන අනාථයන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට කියන්න තියෙන්නේ කරුණාකරලා කරන්න පුළුවන් දෙයක් ගැන කල්පනා කරපල්ලා කියලා තමයි.
Saman Tuesday, 12 August 2025 03:49 PM
රටම විකුණලා ජනතාව බඩගින්නේ කියල විනාශ බංකොලොත් කරපු හොරුන්ට කඩේ යන එක දැන්වත් නවත්තලා දැනට සාර්ථකව රට ගොඩ දාගෙන යන අයට සහයක් දෙමු.