(නිමන්ති රණසිංහ)
තම නිවසට අයථා ලෙස විදුලිය ගත්තැයි චෝදනාවට ලක්ව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ලබන පෙබරවාරි 11වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා අද(16) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඔහු රිමාන්ඩ් භාරයේ සිටින අතර අයථා ලෙස විදුලිය ගැනීම සම්බන්ධයෙන් ඇති තවත් නඩුවක් සම්බන්ධයෙන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකු හොරුත්, විදේශ බැංකු හොරුත් හැර තවත් හොරුන් යහපාලනේ සිටියිද?
මුන්නේ යකෝ හොරු.................නැති බැරි මිනිහෙක් කලානම් කමක් නැහැ.................
මෙයා හංසයා වගේ හිටියට බලනකොට කාක්කෙක්නේ
අම්මප මේ නම් ඇති විශිෂ්ට කම්බා හොරෙක්...................
මේ යකා හොරෙක් නෙමේ කම්බ හොරෙක් ...... ඇඳගෙන ඉන්නෙත් අනුන්ගේ ඇදුම් ද දන්නේ නෑ...
කෝටි ගණන් මුදල් හොරකම් කරලා බැංකු ගිණුම් වල දාගෙන තව රුපියල් දහපහළොස් දාහේ ඒවත් වංචා කරනවා.
මේ ඔක්කම හිඟන්නොනේ...
පට්ට හොර වැඩමනේ වෙන්නේ...
අපිට අහන්න ලැබෙන්නේම හොරුන්ගේ වැඩමනේ...
අහිංසක දුප්පත් මිනිහා විතරයි මේ රටේ සාධාරණේට ජීවත් වෙන්නේ. රටේ ඉන්න ටයි කෝට් දාපු මහ අය ඔක්කොම පට්ට හොරු. මෙහෙ අය ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති...
බලන හැම තැනම ඉන්නේ කම්බා හොරුමනේ...
එක හොරකමක් අහු වුනහම අනිත් ඔක්කොම හොරකම් අහුවෙන අරුම පුදුම රහස මොකක්ද ?
බන්ධනාගාර නිලධාරිනි මෙන්න නියම හොරෙක්. ලඟින් යන්නේ බලාගෙන ඇහැ ගලවගනියි විකුනන්න.
කොහොමද යහපාලනේ පටන් ගත්ත අයගේ වග තුග....
නීලජලාසේ රඟනා හංස කුමරයා කියන සිංදුව මතක් වෙනවා..
ලක්ෂ ගණනින් වැටුප් දීමනා ගෙන, කෝටි ගණනින් හොරකම් කර, තවත් එක එක ගණන් වලින් හැකි හැම දෙයක්ම වංචා කර, ලැබෙන ලැබෙන හැම දෙයක්ම අයථා පරිහරණය කරන, ලාංකිකයනුත් නොවන කීදෙනෙක් ඇමතිවරුන් පත්කර ඇත්ද? ඔවුන් සමග සිටීද?
කොහොමද හොරු ටික? ඔබට සතුටුයිද දැන්?
සල්ලිකාර හිඟන්නෝ.
සලිල, රවී කරුණානායකගේ ලගම හිතවතා. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ.
ලක්ෂ ගණනින් වැටුප් දීමනා ගෙන, කෝටි ගණනින් හොරකම් කර, හැම දෙයක්ම වංචා කර, ලැබෙන හැම දෙයක්ම අයථා පරිහරණය කරන, ලාංකිකයනුත් නොවන මෙවැනි අයට සහ මොහුන් පත්කරන අයට මරණ දඩුවම දිය යුතුයි. ලංකාවේ සුදුසු අය කොපම න ඉන්නවද ? මැතිවරණ කාලවලදී ජන්දයට වියදම් කරනවා. වරදාන දෙනවිට මහජන දේපොළ කොල්ල කනවා.
යකෝ මුව කන්නනේ වටින්නේ...විශාල වැටුපකුත් අරන් විදුලියත් හොරෙන් අරගෙන...ගල් මුසලයෝ..
කරන්ට් හොරු නම් ඕන තරම් ඉන්නවනේ . ගණන් ගන්න එපා
හැබැයි මෙයා හොරකම් කරලා තියෙන විදියයි ගානෙයි හැටියට ඇප දෙන්නත් පුළුවන්. ඇයි දන්නේ නෑ තාම පරක්කු.