IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොරෙන් කැනඩාවට යන්න ආ ලාංකිකයා මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද(16) අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 37 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙකි .

අද ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් , ඔහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තිබේ .

 



අදහස් (4)

හොරෙන් කැනඩාවට යන්න ආ ලාංකිකයා මාට්ටු

ajith Thursday, 16 November 2023 04:46 PM

කරුණාකරලා රටින් යන කෙනෙකුට යන්ට දෙන්න... මේ රටේ ඉඳලා හිඟා කන්නද?

:       2       9

Bamunuarachchi Friday, 17 November 2023 05:41 AM

අපෝ ajith දෙමළෙක් එව්වත් හම්බයෙක් එවන්න එපා. ඊළඟට මුන් මෙහෙ බුකරා දාගෙන ඇවිදින්න පටන් ගනීවි., හැමතැනම පල්ලි හදන්න පටන් ගනීවි. හැබැයි මොවුන්ට දවසට පස් සැරයක් කෑ ගහන්න ලැබෙන්නේ නැහැ. ඒක ෂුවර්.

:       0       2

PereraFriday, 17 November 2023 09:30 AM

අජිත්, වීසා නැතිව රටකට ඇතුල් වෙන්න ගිහින් අහුවුණාමද දැක්කේ ඔහුව අරන් ආපු ගුවන් සේවය බව දන්නවා නේද? ඒ නිසා ගුවන් සේවා වීසා නැතිව කිසිම කෙනෙකුව ගුවන් යානයට නංවාගන්නේ නැත.

:       0       0

chandima Friday, 17 November 2023 01:43 AM

යන්න දෙනවා... ඒත් අපටත් ගාණක් දීලා එහෙම යනවා නම්... එහෙමනේ ඒවා කෙරෙන්නේ... හිතුමනාපෙට යනකොට තමයි අපි ඒ ගොල්ලන්ව අල්ලන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site