කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන උතුරේ 41 හැවිරිදි අරූල් ජයරත්තිනම් හෙවත් රාජන් ඉන්දියාවට හොරෙන් ඇතුළුවන්නට තැත් කරද්දී ඉන්දියා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රාමේෂ්වරන් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබ සිටී.
ඇමරිකා ඩොලර් දස ලක්ෂයක් (රුපියල් 1,45,42789) ඔහු ළඟ තිබී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින්ම හෙළිවේවි මේ සල්ලි කාගේද කියලා
ඔව් ඔව්, ඉන්දියාවට කොහොමහරි රිංගාත්තම මාස එකහමාරක් ව්තර යද්දී නවතින්න පුළුවන් කැනඩාව පැත්තේ. ඊළඟට ඩයස්පෝරාවත් සමඟ මෙයාල දන්නවා තව අවුරුදු දෙකකින් විතර නැවතත් හොඳට වැඩේට බහින්න පුලුවන් කියලා, මේ තියන වර්ප්‍රසාද දැක්කහම (නි)
පුදුමයි ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත් එක. හිටපු කොටි සාමාජිකයෙක්? අනික සල්ලිත් ගොඩක් තිබිලා? (නි)
නැවතත් වැඩේ පටන්ගන්න වෙන්න ඇති. අපේම සමහර අය දැන් දැන් සියලු පහසුකම් සපයනවනේ. (නි)
දැන් කාලේ නීතියේ ඇස් වහලා බේරෙන්න හරි අමාරුයි (නි)
නැවතත් වැඩේ පටන්ගත්තොත් මහින්ද ජනාධිපති කරලා සරත් ෆොන්සේකාව හමුදාපති කරමු (නි)
මෙච්චර ඩොලර් ඉතින් ඇමෙරිකාවෙන්ම මිසක් වෙන කොහෙන්ද? (නි)
සජීව, දන්නවනේ ඉන්දියාවේ පොලිසිය, අපේ අයට හපන්නේ. (නි)