ගමන් බලපතක් හා වීසා බලපතක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටි ස්ටැනිස්ලෝම් ලස්රෝම් (35) නම් බල්ගේරියා ජාතිකයා ලබන 16 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. කොටුව දුම්රියපොළේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd