පානදුර ශ්‍රී මහා විහාර පාරේ අලුයම ගමන් කරමින් සිටි දුරකථන සමාගම් සේවිකාවකට පහරදී ඇගේ අත් බෑගය පැහැරගෙන ඇතැයිද එහි රුපියල් 48,000ක ඇගේ ජංගම දුරකථනය සහ රුපියල් 12,000ක් තිබූ බවද පොලිසිය පවසයි.
මැරයන් යතුරුපැදියකින් පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
සිරගතවී සිටි සොරකල්ලියක් නිදහස්වී යළි ගමරට පැමිණ ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පවතින තත්වය අනුව මෙපමණකින් බේරුනා ඇති !! අලුයම තනි පංගලමේ තරුණියක් ගමන් කිරීම අනතුරු දායක දෙයක් .කොච්චර වටිනා දුර කථනයක් තිබිලත් වැඩක් වෙලා නැහැනේ.(ම)
ඇයි අනේ මේවගේ නරුමයන්ව හිරෙන් එලියට දාන්නේ, අපේ ආරක්ෂාව රැකිමට ආණ්ඩුව (උසාවිය) බැඳී සිටිනවා (බ)
මෙවන් හොරු අල්ලා ජීවිතාන්තය තෙක්ම සිරගත කරන්නයි තියෙන්නේ (නි)