බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවට පැමිණි ඇමැති දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගආරච්චි සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පිරිසක් විරෝධය පෑහ.
පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිටව යද්දී ඇගේ වාහනයට යා නොහැකි වන ලෙස මග හරස් කළහ. දෙතුන් දෙනෙකු වාහනයේ පිටුපසට ගැසූ බව ද කියති.
‘මුන් තමයි පක්ෂය පාවා දුන්නේ‘ යැයි කියමින් එම පිරිස කෑ ගැසූහ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද නැති කෙලෙහි ගුණ දන්නේ නැති පක්ෂෙකට අපි අයෙත් ඡන්දෙ දෙන්නේ නෑ (නදී)
පළාත් පාලන අායතන වලට පත්කරගෙන ඉන්නෙ මොන වගේ දේශපාලකයොද කියලා පැහැදිලියි නේද? (නි)
මහින්ද මහත්තයා නැතිවුණොත් අපි කවුරුත් ඡන්ද පොළකට නැවත යන්නේ නැහැ.කරපු කුමන්ත්‍රණ ගහපු ඩබල් ගේම් තමන්ටම ආයෙත් පාරාවළලු වන දිනය ගොඩක් දෙනෙකුට වැඩි ඈතක නැහැ. ඔය පුපුරන්නේ කස.පෙරහැර ළඟ එනවා. (නි)
මෙතන ඉන්න ගොඩක් පිරිමින්ගේ තට්ටය පෑදිලා. පුදුමයි ඒත් තේරුම්ගන්න බැරි හැටි. (නදී)
පක්ෂයකට ඕන එක අරමුණක්. එතකොට නායකයෝ වෙනස් උනාට පක්ෂයට හානියක් වෙන්නෑ. මහින්දම මොකටද එතකොට .(නදී)
අපි මහින්ද මහත්තයා තියාගන්න ඕනෑ දිගටම. එහෙම නැතිවුණොත් හැමකෙනාම එනවා අපේ ඔලුවට අත් හෝදන්න. (නි)
මහින්ද මහත්තයා නැති නිදහස් පක්ෂයට අපේ ඡන්දය නෑ (දිල්)
ඔය මහත්තයා කොහොමත් ටිකක් චණ්ඩියි. මෙවැනි පාලන ඉතාම තාවකාලිකයි. (නි)
පිවිතුරු කියන මහින්ද රාජපක්ෂ අඩුම වශයෙන් ගමක ග්‍රාමසේවක වශයෙන්වත් එනවට මම නම් කැමති නැහැ. රටම විකුනම් කෑවා වගේ මොනවද ඉතින් ගමම විකුනම් කාවි. (නදී)