කොලොන්නාවේදී දේශපාලන ගැටුමකින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවසට දවසේ පැය විසිහතර පුරාවටම පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ආරක්ෂාව ලබා දී තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේ දියනියක් ඔබට සමන් දෙවිපිහිටයි
හිරුණිකා ඔබට ජය
මේ සටනෙන් ඔබට ජය ගන්න ලැබේවා කියා මා ඔබ වෙනුවෙන් දෙවියන් යදිනවා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.
බිය නොවී ඉදිරියටම යන්න.ඔබට බුදු සරණයි!
අනේ හිරුණිකා අපේ රටට ගිය කළක්
හරි. ස්තුතියි. හොද වැඩක්
ඔබට සොබාදහමේ අශිර්වාදයත් ජනතාවගේ පිහිටත් තියනවා. ඉදිරියේ මේ රටට සේවයක් කරන්න ලැබේවා
ඔබ උසස් දියණියකි.
ඔබ උසස් දියණියකි
ඉස්සෙල්ලා ප්‍රශ්නය අවබෝධ කරගත යුතුයි. නැතුව පොලිස් ආරක්ෂාව දුන්නා කියලා සුභ පතලා වැඩක් නෑ
මමත් ඡන්දේ ඉල්ලන්න ඕනි. රස්සා කරලා හරියන්නේ නෑ.
අනේ, අපේ ගෙදරටත් පොලිස් ආරක්ෂාව ඕනි. දෙයිද දන්නේ නෑ
අපේකට්ටිය නිකං සෝඩා බෝතල් වගේ. කණට ඇහෙන්න විතරයි ඕනි.සුභ පතලත් ඉවරයි
ශයාගේ තාත්තටත් 24 පැයේම පොලිස් ආරක්ෂාව තිබ්බා. පරිස්සම් වෙන්න
ජනප්‍රිය වෙන්න කරන දේවල්ද මන්දා...
මිනීමරුවො හිරෙ දෑම්ම නම් පොලිස් ආරක්ශාව ඔනි වෙන්නෙ නෑ
කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවස මොකක්ද ??? ඉස්සරනම් කිව්වේ " අපිට තියෙන්නේ කොලොන්නාවේ ගෙදර විතරයි " කියලනෙ ..............