දෙමටගොඩ දී පුද්ගලයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධියට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඇගේ හැව්ලොක් ටවුමේ නිවසට ගොස් සිටී
ඇය පොලිසිය සමග යෑමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග කියයි.
දෙමටගොඩගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට හෝ රහස් පොලිසියට ඇය මුලින්ම ගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් කොහොමත් ඇප දෙනවනේ නඩු අහනතුරු. ඔච්චර මිනිමරපු හොරු ටික එළියේ සිටිද්දී, හිරුණිකාට ඇප දුන්නහම මොකද වෙන්නේ? (නි)
ඔය අත්අඩංගුවට ගත්තා කියන ගේත් මෙතුමිය බලහත්කාරයෙන් අයිති කරගෙන ඉන්න තැනක් කියලයි ආරංචි (නි)
මේ මොකක්ද මේ වුණේ? (නි)
අයියෝ හිරුණිකා! (නි)
බලාගෙන ඉඳිමු එයා හිරේට යනතුරු... (නි)
මම මේ දන්නේ දන්නේ නැති නිසා අහන්නේ අර දුමින්ද සිල්වා මහත්ත්මයට මොකද වුණේ? (අ)
යහපාලනය කියන්නේ හුනන් අල්ලලා හිරේ දන මෝරුන්ට නිදැල්ලේ ඉන්න දෙන එකද (අ)
බහුතර මහජන විරෝධය නිසා අසරණ වුණ නීතියත්, පොලිසියත්, රජයත් ඉදිරියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණත්, අවසානයේදී ඇය නිර්දෝෂී කර උසාවියෙන් තීන්දුවක් ලබාදෙන බව ඉදිරියේදී දැකගත හැකිවනු ඇත (නි)
හිරේට දානවා නම් දාන්න ඕනෑ පුද්ගලයෝ ඕනෑතරම් එළියේ ඉන්නවා. වැරැද්දක් කළ අය අත්අඩංගුවට ගත්තා. අධිකරණය තීරණය කරයි ඉදිරියට කුමක් කළයුතුද යන්න. මහින්දගේ කලේ ක්‍රියාත්මක නොවුණ නීතිය ක්‍රියාත්මකවීම මහින්දවාදීන්ට දිරවන්නේ නැහැ වගෙයි. (නි)
ඕනෑ වැරදි වැඩක් කරලා දේශපාලකයින් එළියට එනවා (නි)
අසාද්, අපි අතීතයට යනවා නම්, පාරක් පාරක් ගානේ මළමිනී පිළිස්සුන, අතපය කැබලි පාරවල් අයිනේ තිබුන කාලයත් තිබුණා. (නි)
රටට මහිනදගේන් ලැබුණු නිදහස අමතක කරන්න පුළුවන් අය නරුමෙන් .........
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
හිරුණිකාට අපි කවදත් පක්ෂයි. ඇයට ජයවේවා! (නි)
අපි බලා ඉන්නවා යහපාලන ආණ්ඩුවේ වැඩ ටික. (නි)
ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක් (නි)
නීතිය දැන් ක්‍රියාත්මකයි. හොඳ ආදර්ශයක් (නි)
ඉතා හොඳයි (නි)
අපොයි ඔව් පියල්, දැන් ක්‍රියාත්මකයි. බලාගෙන ඉන්න. (නි)
තව දුරටත් ජනතා ඇසට වැලිගසන සෙප්පඩ විජ්ජාවක් නොවිය යුතුයි. (නි)
මන්ත්‍රීවරිය සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කියලා නම් ඊළඟට අහන්න තියන්න එපා (නි)
යහපාලනය කියන්නේ ඕකට තමයි (නි)
මෙයා අසනීපයෙන් ඇත්තේ. රෝහලක ඉන්න වේවි (නි)
මහජනයාගේ ඇස් වලට වැලි ගසන්නේ නැතුව නියම නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. (නි)