ස්වයංරැකියා සඳහා මුදල් සපයන ආයතනයක සේවකයකු ළඟ තිබූ රුපියල් එක් ලක්ෂ අසූදාහක් පමණ මොරගහහේන මිල්ලෑවේ පන්සලක් අසළ දී කොල්ල කා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් පිස්තෝල පෙන්වා මුදල් පැහැරගෙන ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂයක් කියන්නේ රෝකිට මදි වගේ නේ. කීය වුණත් ඒ මනුස්සයට වටිනවා තමන්ගේ සල්ලි. (ස)
පන්සලක් අසලදීද සිද්ධ වුණේ? එහෙනම් මට පොඩි සැකයක් තියෙනවා (නි)
මේ, එඩ්මන්,නිකං විකාර කියන්න එපා. මිනිහා පැමිණිලි කළා කිවුවත් ඒ කතන්දරේ ඇත්ත නැත්තවත් තවම අපි දන්නේ නැහැනේ? (නි)
වෙසක් උත්සවයට දන්සැල් දෙන්න යනවා ඇති (නි)
රොකීට තරහා ගියේ අැයි? (නි)
රොකී ඔබේ කෝපය ඉතා අසාමන්යයි. ඔබ ඔය පය ගහල තියෙනේ කොහේද කියල හොඳට හොයල බලන්න. (දී)