යන්ත්‍රෝපකරණ හා පාපැදි ලෙස රේගුවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට හොරෙන් ගෙන් වූ ටොයොටා ජීප්රථයක් ඇතුළු වාහන 4 ක් රේගු ආදායම් අධීක්‍ෂණ බලකාය මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා මෙම වාහන 4 ජපානයේ සිට නුගේගොඩ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා ඇත. ව්‍යාපාරිකයා සහ වාප්පු ලිපිකරුවෙකු රේගුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි එකහමාරක්? වාහන 4 ජපන් වාහන වෙන්න බැහැ. ප්‍රාඩෝ එකක්ම කෝටි 2 කිට්ටුවෙනවා. මට පෙනෙන්නේ මරුටි මුනවල් වෙන්න ඇති.(නදී)
දක්ෂ රේගු නිලදාරීන් ඉන්නවා. එහෙත් ඔවුන් අල්ලන දේවල් පස්ස දොරෙන් එලියට යන අවස්ථා බොහෝයි. (නි)
අන්න හොදයි
මෙලහකටත් නිදහස් කරලාද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා වාහන හතරක් විතරද අල්ලල තියෙන්නෙ.(නදී)
සාදි, රේගුව නිසා ඒ පණිවිඩේ දෙන්න නිකම් සුළුපහේ කට්ටියට බැහැ. ඉහලින් එන්න ඕනෑ. තවම එච්චර දුර ගිහින් නැතුව ඇති. (නි)
අපෝ ඒගොල්ලන්ට ඕවා සිම්පල්. දැනටමත් නිදහස් වෙලා නැත්නම් තමයි පුදුම. (නි)
මේ අයට සහයට නිදහස් බලකායක් නැද්ද අනේ. (ස)
ඕකටත් දේශපාලඥයෙක් සම්බන්ධ නම් අනිවාර්යයෙන් එතනෝල් වලට වුණදේම වෙයි (නි)
" අපේ මිනිහෙක් වහාම බඩුත් එක්ක එලියට" තාම මේ පණිවිඩේ නොලැබුනාද? පුදුමයි!(නදී)