අද දහවල් පිටකොටුවේ පදික වේදිකාවේ අවලංගු තරාදි යොදාගෙන එළවළු වෙළෙදාම් කරමින් සිටි වෙළදුන් 17ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට ප්‍රමිති හා කිරුම් මිනුම් ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට පත්වූ තරාදි සදහා බලපත්‍ර නොතිබූ අතර ඇතැම් ඒවා වෙළදකටුතුවල යොදා ගැනීම තහනම් ඒවා බව වැටලීම සිදුකළ නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට කිරනවා දෙහිවල ,මොරටුවේ, පානදුරේ, කළුතර පැතිවලත්. කිසිම ප්‍රමිතියක් නැහැ (නි)
මේක බොහොම හොද වැඩක් (නි)
හෙට අනිද්දම බස් වල හොරට නිදිකිරන අයත් අල්ලන්න යනවලු. අනේ!(නි)
සමහර ඉලෙක්ට්‍රොනික් තරාදිවල අංක පෙනෙන්නේ නැහැ. කරුණාකර මෙයටත් යමක් කරන්න හැකි නම් හොදයි. (නි)
පදික වෙළදාම පිටකොටුවෙන් ඉවත් කරදෙන්න (නි)