වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන හැරී ස්ටයිල්ගේ හොර පෙමක් ගැන මේ දිනවල කතාබහට ලක්වෙනවා. ඔහු පසුගිය සංචාරයකදී ගුවන් ගමනෙන් යාමේදී එහි ගුවන් සේවිකාවක සමග ආදරණීය හෝරාවක් ගත කළ බව එහි මගියෙකු විසින් අන්තර්ජාලයට පළ කරන ලද ඡායාරූපයෙන් කියා තිබෙනවා. මෙම සිදුවීමත් සමගම ඇගේ උඩුකය නිරුවත් ඡායාරූපයක්ද මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd