කාන්තාවන් පැලඳසිටි මාලවලට රේගු බදුගෙවිමට සිදු වෙතියි කියමින් අද (28) කොළඔ සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් බලා ගමන් ගත් ගුවන්යානයේ කාන්තාවක ලඟ සිටි පුද්ගලයෙක් ඇය ළග තිබු රන් මාල ගුවන්‍තොටෙන් එලියට ගෙනගොස් දෙන්නම් කියා මාල දාහතරක් ලබාගෙන අතුරුදන් වී ඇත.
කාන්තාව මගීන් පිටවන ස්ථානයේ සිටියත් මාල ලබාගත් පුද්ගලයා හමුවී නැත.
කාන්තාව පොලීසියට පැමිණිලිකැර ඇතත් සොරා අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාල දාහතරක් දාගෙන ගියා නම් රේගුවට බදු ගෙවීම කෙසේ වෙතත් ඒවා රාජසන්තක වෙන එක නම් වෙයි. (අ)
හොර කමට හොරා හොර කමෙම්ම ප්‍රතිචාර දීලා වාගේ , තණ්හාය ජායති සෝකෝ කියන්නේ ඕකට (අ)
දෙන්නම එකම ජාතියේ දෙන්නෙක් නිසා කමක් නැහැ.දැන් කාන්තාවට කොන්ත්‍රාත් එක බාර දුන් කෙනාට,කාන්තාව එක්ක හොඳටම කේන්ති ඇති. (නි)
අර හොරා මාල 14ත් සමග ඇත්තටම රේගුවෙන් බේරුණේ කොහොමද? (නදී)
හොරුන්ගෙත් හොරු. (ස)
අනේ අම්මපා! මෙහෙමත් මොළය තිබෙන ගැහැණු? (නි)