(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් උනේ කොහොමද කියලා හොයන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිගන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බවද ඒ නිසා බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්නැ කියා ස්ථාවර නියෝග වල තිබෙන්නෙත් ඒ නිසා බවද කිරිඇල්ල මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෝනියන්දැගෙන් ඇහුවා නම් කියාවි... හොරා කවුද කියලා හොරුම ඇඟිල්ල දික්කරනවා... අරයා හොරා කියලා... අනේද කියන්නේ..?
ඔයා පිරිසිදු කෙනෙක්ද?
අඩේ උබ හොරෙක් නෙමේත බන්?