IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හරක්කටා ඇල්ලූ බව නිලවශයෙන් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් හරක්කටා ඇතුළු ශ්‍රී ලංකිකයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන් අද දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි

මැඩගස්තරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට මේ බව දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අරත ඔහුගේ සහ බිරියගේ පියා ද සිටින බව එම කාර්යංශය කියයි.



අදහස් (4)

හරක්කටා ඇල්ලූ බව නිලවශයෙන් කියයි

Hafeel Wednesday, 08 March 2023 11:17 AM

මෛත්‍රීපාල අද බලයේ හිටියා නම්, එදා කන්ජිපානි සහ මදුෂ් ඩුබායිවල අත්අඩංගුවට පත් වූ මොහොතේ ඔහු ලකුණු දාගත්තු වගේ, ඔහු මේකට ලකුණු දාගනීවී.

:       1       8

උපාලි Wednesday, 08 March 2023 02:19 PM

මේ සැරේවත් අතනෑර ගෙනැල්ලා නිසිපරිදි කටයුතු කරමු. ආවුධ පෙන්වීමට ගෙනයාම ඉතා යෝග්‍යයි, කෙටි කලකින්ම. නැතිනම් දේශපාලුවන් මොවුන්ව නිදහස් කරයි. මේ අයගේ ගෝලයොනේ...

:       14       6

Bamunuarachchi Thursday, 09 March 2023 03:46 PM

දුටුතැන සර්පයා අත නාරිනු මෝඩයා කියන සිංහල කියමනට අනුව වැඩ කරනු. හරක් කටාගේ කුඩුවලින් යැපෙන හැත්ත වෙන්න ඇති ඩිස්ලයික් දාලා තිබෙන්නේ.

:       0       0

Bamunuarachchi Wednesday, 08 March 2023 02:36 PM

මැඩගස්කරයේ ඉන්න හරක් කටාව ඇල්ලුවා රට ඇතුලේ ඉන්න කිඹුල් කටා හෙවත් කානු කටාගේ කට පොඩි කරන්න කෙනෙක් තමයි නැත්තේ බොලන්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site