ගවයන් තිදෙනකු හඳුනාගැනීම සඳහා කනේ සලකුණක් තැබීම සඳහා රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පශු සම්පත් සංවර්ධන නිලධරයකු වන චමින්ද බණ්ඩාර ලබන 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වල අමාරුවටම තමයි කරන්න ඇත්තේ (දී)
අපි වගේ හාල් මැස්සෙක්. පව් ,ඒත් කමක් නැහැ දඬුවම් දිය යුතුයි (දී)
මේකත් අල්ලසක්ද (දී)
දුප්පත් අල්ලසක්. කොහොම උනත් අල්ලසක් නිසා පව් කියන්නත් බැහැ.(දී)
වරද තේරෙන්නේ කෙරුවට පස්සෙයි. ලෝකෙ හැටි මෙහෙම තමයි. (ස)
පොඩි එකා පොඩ්ඩක් ගත්තත් අල්ලනවා.ලොකු එකා කන්දක් ගත්තත් කාටවත් පෙනෙන්නේ නැහැ. (ස)
ඉන්දියාවෙ නම් කෝටි ගණන් වලින් ගහන යටත් අච්චු කරනවලු. දන්නවද? බලයේ ඉන්දැද්දිම. (ස)
යකාගේ හැටියටලු විමානේ කිවුවලු (නි)
ලොකු ලොකු අය ලොකු ලොකු පගා ගන්නව ඒව කමක් නැද්ද(දී)
මට හිතෙනවා මේක ඉරිසියාවට කරපු වැඩක්...(නදී)