(ඉන්දිකා රාමනායක)

හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස්  කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති  බව පොලිස් මුලස්ථානය පවසයි.

හරක් කටාට  දමා තිබු අත් විලංගු  ලිහිල් කර   ඔහුට පලා යාමට උත්සහ කිරීමෙන් පසු සැකකාර කොස්තාපල්වරයා ඉකුත්  10 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබුණි.