IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


’හරක් කටා’ ළඟ දුරකථනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී  ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්කරයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ බාරයේ පසුවන හරක් කටා නැමැත්තා අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකථනය ඔහුට ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

එම සිද්ධියත් සමගම සැකකරු සම්බන්ධයෙන් පවතින අපරාධ නඩු සඳහා සාක්ෂි ලබාදීමට ඉදිරිපත් සිටින පිරිස් මෙන් ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයන් දැඩි බියකින් පසුවන බවද වාර්තා වෙයි.

එමෙන්ම සැකකරු වෙත ජංගම දුරකථන ලද ආකාරය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ.



අදහස් (2)

’හරක් කටා’ ළඟ දුරකථනයක්

බකල ජයා Saturday, 26 April 2025 10:02 PM

"හරක් කටා" එක්ක උම්බෑ කියන්න වෙන්න ඇති තියාගන්න ඇත්තේ. ආදරේට කෝටු කෑලි දාන්නැතුව ඔන්න ඕක දීලා දාන්න...

:       0       0

pj Sunday, 27 April 2025 05:59 AM

පැති කීපය ඔස්සෙ විමර්ශණය නේපාලයට බාර දෙන්න. අපේ අයගෙන් නම්??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site