(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

කොටුව ම⁣හේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්‍රමරත්නව රහස්  පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොතීසි ද නිකුත් කෙරිණි තමන්ට එරෙහිව ඇති රැදවුම් නියෝග දිර්ඝ කිරිමට එරෙහිව හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.