විදෙස්  රටකට සේවයට යාම සදහා  ව්‍යාජ පොලිස් වාර්ථාවක් සෑදු පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

සැකකරුවන් සමඟ ව්‍යාජ වාර්තා සෑදීමට ගත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයෙකු මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය කියයි.

01(1) 02 03