(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ මුදල් නෝට්ටු 12 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටි පොලිස් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගනීම සිදු කර ඇත.
සැකකරු සන්තකයේ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක්, 5000 නෝට්ටු 2 ක් තිබූ බව පොලිසිය පවසයි.
මොහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් යන්ත්‍රයක් ද පොලිසිය සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවට අච්චු ගහන්න ඕනේ ඩොලර්නේ... රුපියල් හොඳ සරුංගල් හදන්නනේ...!
ඔන්න ජනාධිපතිට පුළුවන් තවත් පත්වීමක් දෙන්න. මහබැංකු අළුත් මුදල් නෝට්ටු පිළිබඳව ජනාධිපති උපදේශක කියලා. එහෙම කියන්නේ මේ ජනාධිපති පත්කරලා තියන්නේ බහුතරයක් දූෂිතයින්...