තිස්සමහරාමේ ගන්නොරුවේ කතක (34) රුපියල් 2000 හොර නෝට්ටු 36 සමඟ සැකපිට අත්අඩංගවට ගත්බව පොලිසිය කියයි
ඇය සිය සැමියා සමඟ යතුරු පැදියක යද්දි පොලීසියට අසු වු බවත් ඇගේ සැමියා සොයා ගැනිමට නැති බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩක්නේ! සැමියා සමග යතුරු පැදියෙන් යද්දී පොලිසියට අහුවෙලා තියෙන්නේ. සැමියා හොයාගන්න නැහැලු. සැමියා සුපර් මෑන් ද ? (නි)
සැමියා සමග යතුරුපැදියේ යන මොහොතෙ කාන්තාව ඇල්ලුවා නම් ඉතින් ඒ වෙලේම සැමියාවත් අත්අඩංගුවට ගන්න තිබුණනේ (නි)