IMG-LOGO

හැරී ස්ටයිල්ස්ට රෝලින්ග් ස්ටෝන් චිත්‍රපටයේ මික් ජගර්ගේ චරිතය

2016-06-24-ent-117

හැත්තෑව දශකයේ පැවැති ජනප්‍රිය බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන රොලින්ග් ස්ටෝන්ස් මේ වනවිට චිත්‍රපටයක් බවට පත් කිරීමේ සැලසුමක් පවතින අතර, මෙහි බොහෝ දෙනාගේ කතාබහකට ලක් වුණු පුවත වී ඇත්තේ ජනප්‍රිය බිල්බෝර්ඩ් ගායක හැරී ස්ටයිල්ස්ද මෙහි රංගනයෙන් දායක වීමය. විසි දෙහැවිරිදි ඔහු මීට දායක වෙන්නේ ජනප්‍රිය රොක් ගායක මික් ජගර්ගේ චරිතය නිරූපණය කරමිනි.

මේ මොහොත වනවිට 'Exile On Main Street: A Season In Hell With The Rolling Stones' නමින් නම් කර ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට නියමිත ඇත්තේ ඇන්ඩි ගොඩාර්ඩ්ය. වෙනත් විදිහයකින් කියතොත් ඔහු අප කවුරුත් දන්නා “Downton Abbey” ගේ රූපවාහිනි කතා මාලාවේ අධ්‍යක්ෂවරයාය. චිත්‍රපටය සඳහා පාදක වී ඇත්තේ රොබට් ග්‍රීන්ෆීල්ඩ්ගේ කෘතියක් වන අතර, මෙය ඊළඟ බ්‍රිතාන්‍ය සීත සෘතුවේදී ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීම නිෂ්පාදකයන්ගේ ඉලක්කය වී තිබේ.

 

2016-06-24-ent-118



අදහස් (0)

හැරී ස්ටයිල්ස්ට රෝලින්ග් ස්ටෝන් චිත්‍රපටයේ මික් ජගර්ගේ චරිතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 670 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site