(කටුනායක ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි 40.000 අද අලුයම කටුනායක දී චීන ජාතික කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු නිලධාරිහූ පවසති. චීනයේ නිෂ්පාදිත මෙම දුම්වැටි තොටයේ වටිනාකයම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd