
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොලබා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් නීති පියවර ගන්නා බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි
විවිධ පුද්ගලයන් විසින් ආයුර්වේද වෛද්‍ය සභාව ලෙස අර්ථ ගැන්වෙන පරිදි තම ආයතන නාමයන් භාවිතා කර, එමඟින් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් සපුරා නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, සායන හා අධ්‍යාපන ආයතන පවත්වා ගෙන යාම මඟින් හා කූඨ ලෙස මුදල් ඉපැයීමේ ව්‍යාපාර සිදු කරගෙන යන බව වාර්තමානයේ දී සමාජ මාධ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාර මඟින් නිරීක්ෂණය වන බවද ආයුර්වේද වෛද්‍ය සභාව කියයි.
ආයුර්වේද වෛද්‍ය සභාව නිකුත් කරන ලද නිවේදනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙනගෙන බටහිර වෙදකම ප්‍රසිද්ධියේම කරන අය ගැන ගන්න ක්‍රියාමාර්ග මොනවාද?