මේ වීඩියෝව නැරඹුවට පස්සේ ඔබ පාරෙ බල්ලෙක් අපහසුවෙන් කකුල අද්ද අද්ද ගියත් හැරිලා බලන එකක් නැහැ කියලා හිතන්න පුළුවන්. මොකෝ ඉතිං කොහොම විශ්වාස කරන්නද ඒගොල්ලො කරන්නෙත් මෙයා වගේම බොරුවක්ද කියලා. බලලම ඉන්න මේ කරන බොරුව. බලු හමක් පොරවගත්තු නරියෙක්ද මන්දා ඉන්නෙ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd