දෙල්ගොඩ තෙබුවන ගල්මෝලක විදුලි ජනන යන්ත්‍ර පහක් සොරා ගත් සිව් දෙනකු ඒවා යකඩවලට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු හමුදා සෙබළෙක් හා වැලි පොළක තිදෙනෙක් මීට හවුල් බව කියති.
දෙල්ගොඩ තෙබුවන ගල්මෝලක විදුලි ජනන යන්ත්‍ර පහක් සොරා ගත් සිව් දෙනකු ඒවා යකඩවලට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු හමුදා සෙබළෙක් හා වැලි පොළක තිදෙනෙක් මීට හවුල් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් බොහෝවිට වෙඩි තැබීමකට ,හොරකමකට ,මංකොල්ල කෑමකට ,හෝ වෙනත් අපරාදයකට [ හිටපු ] හමුදා සෙබලෙක් ගැවිලා ඉන්නවාමයි.(නදී)
මගේ ගොඩනැගිල්ල ඉදරිපිට වතුර බැසයන කාණුවක් තිබෙනවා මහ පාර අයිනේ. යතුරුපැදි, වාහන,කුඩා ළමුන් ඒ තුළට එදිනෙදා වැටෙන නිසා මම මගේ වියදමින් හොඳ ශක්තිමත් ආරක්ෂක දැලක් කොන්ක්‍රීට් වලින් දැම්මා. උදේ බලනවිට ඒක ගළවාගෙන ගිහිල්ලා.මේකත් මේ අයගේ වැඩක් ද දන්නේ නැහැ. පොලිසියට පැමිණිලි කරන්න ගියේ නැහැ.පොලිසිය ගියොත් කියන්නේ හොරුයි බඩුයි දෙකම අරගෙන එන්න කියලා (නි)
ලංකාවනේ ගණන් ගන්න එපා (දී)
මටත් ඔයවගේ වැඩක් වුනා, මගේපර්චස් 10ක ඉඩමක, ආරක්ෂාව සඳහා කොන්ක්‍රීට් කණු 30ක් සහ කටුකම්බි රෝල් 30ක් පමණ අරගෙන, කොන්ක්‍රීට් කණු හිටවල,කටුකම්බිත් ඇදලා ,මම රට ආව, මෙන්න බොලේ අනිත් අවුරුද්දේ ගිහින් බලනකොට කණුත් නෙහෙ, කටුකම්බි කෑල්ලක්වත් නෙහෙ, කොහොමද ඉතින් මෙම ඉඩම ආරක්ෂා කොරන්නේ හෙනගහන හොරුනේ වත්ත පෙත්තේ ඉන්නේ, පොලිසි ගියාම කියනවා,හොරුන්ව අල්ලාගෙන එන්න කියල, (දී)