ඉන්දියාවේ රාමේෂ්වරම්හි, මණ්ඩපම් වෙරළ තීරයේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණීමට සූදානම්ව සිටි බව කියන ශ්‍රී ලාංකිකයකු ඉන්දියා පොලීසිය අත්අඩංගුවට ගත් බව චෙන්නායි හි ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග පවසයි.
ඔහු මහනුවර පදිංචිකරුවෙකියි එරට පොලිසිය කියයි.
මෙම පුද්ගලයා 2011 වසරේ දී ඉන්දියාවට ගොස් ඇති අතර, වීසා කල් ඉකුත්වීමෙන් පසුවද එහි රැඳී සිට ඇති බවත්, මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සෙල්වරාජ් නැමැත්තෙකුට ඉන්දීය රුපියල් 15 000 ක මුදලක් දී තිබෙන බවත් ඉන්දියා පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුගෙන් මුදල් ලබා ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා තමිල්නාඩු පොලීසිය මෙහෙයුමක්ද දියත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. සැකකරැ වැඩිදුර පරීක්ෂණ සදහා මණ්ඩපම් පොලිස් රැදවුම් භාරයට පත් කොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පාරෙන් ලංකාවට එන්න බැරිවේ