නීති විරෝධී ලෙස කැනඩාවට පුද්ගලයින් විදේශගත කිරීමේ කල්ලියක පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර හා වීසා තොගයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.
සැකකරුවන් සමඟ ව්‍යාජ ගමන් බලපත්‍ර 200 කට අධික සංඛ්‍යාවක් පරිගනක යනුත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ මුද්‍රා සහ තවත් උපකරණ කිහිපයක් අතුඅඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ වීසා ලබා දීමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධීකමුදලක් ලබා ගන්නා බව හෙළි වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොර පාරෙන් රට යවන කල්ලියට වැඩ වරදී
පාලිත Friday, 19 August 2016 11:30 AM
නීති විරෝදී වුනත් , හොඳ සේවයක් . (හේ)
ටෙරන්ස් Friday, 19 August 2016 12:44 PM
මෙහෙමහරි යන්න ලැබෙනවා නම් අපිත් යනවා (නි)
කුමාර් Friday, 19 August 2016 06:29 AM
නීති විරෝධීව යවන්න උදව් කරන්නේ ඔය ලංකාවේ ගුවන් තොටුපොළේ ඉන්න අයමයි නේ ඉතින් වෙන කව්ද ? (ම)
රන්ජන් Thursday, 18 August 2016 04:33 PM
මේ හොර විසා අරගෙන කී දෙනෙක් දැනටමත් ගිහින් අමාරුවේ වැටිලා ඉන්නවද කවුද දන්නේ (හේ)
රොහාන් Thursday, 18 August 2016 04:46 PM
නීති විරෝදී වැඩ නවත්වන්න ඕනේ. (හේ)
කාන්ති Thursday, 18 August 2016 04:42 PM
ඇමරිකාවේ ඉන්න මිනිස්සු පවා ඒ රටට ආවේ හොර මාර්ග වලින් තමයි. කරුණාකර අපේ මිනිසුන්ගේ වල කපන්න එපා. (හේ)
නලින් යහම්පත් Thursday, 18 August 2016 07:56 PM
ලංකාවේ ජීවත්වීම අමාරු නිසාත්, රැකියා නොමැතිකම නිසාත්, හොඳ ජීවිතයක් ගතකිරීමට ලැදිකම නිසාත්, මුළු සේසතම විකුණා හොර පාරෙන් හෝ මෙවැනි රටවලට යන්න බහුතරයක් ආසයි. හේතුව අපේ ලක්දිව අපිටම අපායක් (නි)
ෆ්‍රෑන්ක් මාටින් Thursday, 18 August 2016 09:01 PM
සල්ලි ගත්තත් මොකද කැනඩාවට යවනවා නම් (නි)
අමිත් Thursday, 18 August 2016 11:04 PM
සාධාරණ මනුස්සයෙක් මේ ගානට වීසා අරගෙන දෙනවා නම් (නි)