වැල්ලවාය කෝන්වැලාන ගල්තොටආර රක්ෂිතය තුළ රහසිගතව කුඹුක් ජාවාරමක් සිදුවන බව ගම්වාසීහු පවසති.
ගල්තොටආර දෙපස ඇති කුඹුක් ගස් පෙරළා දමා පසුව එම ගස් අත් කියත් භාවිතයෙන් ඉරා පසුව කුඹුක් ගස්වල මුල් කොටස හඳුනාගත නොහැකි පරිදි ගිනි තබන බව ගම්වැසියෝ පෙන්වාදෙති.
මෙම දැව ජාවාරම පිළිබඳව වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කෝන්වැලාන ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුක් ගස් කපන උන්ට වැහි නැති හෙන ගහන්න ඕනි. ජල රක්ෂිත ආරක්ෂා වෙන්නේ මේ ගස් වර්ගය නිසා මේවා කපන නිසා ජල උල්පත් හිදෙනවා. ඉතින් මේ අයට ප්‍රාර්ථනය කරන්න ඕනි අර විදිය තමයි. (ස)