
(පද්මා කුමාරී කංකානම්ගේ)
ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍යස්ථානය අසලදී අත් අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම පොලිස් වසමේ සංචාරක අංක පහ ඒකකයේ කාර්‍ය භාර නිළධාරී උප පොලිස් පරීක්ෂක ගමගේ විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.
පුත්තලම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු පුත්තලම් බුරුවගේ ජොකියෙක් වෙන්න ඇති?
පුත්තලමේ බූරූවො ඉන්න බව මුලු ලෝකෙම දන්නව.