අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයකු බලගොල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වෙන්නප්පුව, මිහින්තලය, අනුරාධපුරය, පූගොඩ, මීගමුව සහ මහනුවර ආදී ප්‍රදේශවල සිදුකරන ලද කොල්ලකෑම් කිහිපයකටම සම්බන්ධ බව කියන මෙම සැකකරු සතුව තිබී සොරාගන්නා ලද දේපලවලින් රුපියල් 150000 ක් වටිනා දුම්වැටි, ජංගම දුරකතන කිහිපයක්, රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මෙම අපරාධ සිදුකිරීමට යොදාගත් බවට සැක කරන මෙරට සාදන ලද පිස්තෝලයක්, අත් විලංගු ජෝඩුවක්, උණ්ඩ ආදී උපකරණ තොගයක්ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්දෙ කාලෙට මොන මහත්තයටද දන්නේ නෑ වැඩකරන්නේ?
එයා ළගම අත් විලංගු තිබුණ නිසා පොලිසියටත් ලේසි වෙන්න ඇති නේද?