(ඉන්දිකා රාමනායක)
කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර ලේඛනාගාරයක් වටලා ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව ගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරු අනුව කිරිබත්ගොඩ පොළිසිය මෙම ස්ථානය වටලා තිබිණි.
මෙම ව්‍යාජ ලේඛන සැකසීම සඳහා භාවිතා කරන උපකරණ සහ යන්ත්‍ර ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd