(ඉන්දිකා රාමනායක)
වලංගු බලපත්‍රයක් නැතිව අම්පාර හා කල්මුණේ නගරවල පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි දෙකක් වටලා ගමන් බලපත්‍ර 21 සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අම්පාරල බුද්ධංගල පාරේ විදේශ ගමන් බලපත්‍ර 17, විදේශ රැකියා අයදුම්පත්ල නාමපුවරු බැනර් ඇතුළු ලේඛන රැසක් සිය නිලධාරීන් බාරයට ගත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd