IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හයිවේ ඩ්‍රාමා

20160902Highway-1මිනිස්සුන්ට කරදර එන්නෙ කිය කිය නෙවෙයිනෙ. ඔන්න ළඟදි දවසක මාතර පැත්තෙ ෂූටිං ඉවරවෙලා නළු නිළි පිරිසක් කොළඹට බස්සන්න එහෙන් වෑන් රථයක් පිටවුණාලු. වෑන් එකේ ඉඳලා තියෙන්නෙ අලුත් නළු නිළියො හත් අට දෙනෙක්. කැබ් සර්විස් වෑන් එකක් නිසා කලබලයක් නැතුව කට්ටිය ඇවිත් තියෙන්න අධිවේගී මාර්ගයේ.

ඔන්න පානදුර කිට්ටුවෙනකොටම වාගේ වෑන් එකේ ශිල්පිනියන් දෙන්නෙකුට වොෂ්රෑම් යන්න හදිසියක් ඇතිවෙලා.

ඩ්‍රයිවර් ඇහුවලු ඒ වනවිට රූ බෝවී තිබුණු නිසා කොළඹට යනකල් ඉවසන්න පුළුවන්ද කියලා. කොහෙත්ම බැහැයි කියපු නිසා ගැලනිගම පිවිසුමෙන් වාහනය එළියට දාලා දැන් හොඳ හෝටලයක් හොයනවලු වැඩේ කරන්න.

රූ වී තිබුණ නිසා අහන්න කෙනෙකුත් නැහැල්ලු. කොහොම හරි රවුම් කීපයක් ගහලා පුංචි හෝටලයක් හොයාගත්තලු හොඳ වොෂ් රෑම් එකක් තියෙන. දැන් වෑන් එක ආපහු හැරිලා ඇවිත් නැවතත් අධිවේගී මාර්ගයට දැම්මලු. වෑන් එකේ කට්ටියටත් නින්ද ගිහිං. එකපාරටම වෑන් එකේ රියදුරැට ඇතුළෙ කෙනෙක් කෑ ගහනවා ඇහුනලු.

‘අයියෙ අයියෙ මේ කොහෙද යන්නෙ අපි වැලිපැන්න පහුවෙලා නේද ආවෙ.’

බැලින්නම් වෑන් එක ආපහු යන්නෙ මාතර පැත්තටලු.

DESHAYA



අදහස් (0)

හයිවේ ඩ්‍රාමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site