මිනිසුන් නොයෙක් දේ අරමුණු කරගෙන ව්‍යායාම සිදුකරනවා. ඒ අතර සිරුර හැඩට තබා ගැනීමට, ක්‍රීඩාවන්ට ප්‍ර‘යෝජනයක් වනු පිණිස, නීරෝගීව සිටීමට වැනි හේතු කාරාණා බොහොමයි. මේ එවැනි ශක්තිවන්ත මිනිසුන්ගේ එකතුවක්. මෙහි පිරිමින් ගැහැනුන් සේම ළමුයින්ද සිටිනවා. විනාඩි එකහමාරක් පුරා අංශක අනූවක (900) පුෂප් ස්ථානයේ පිහිටිය හැකි වයස අවුරුදු නමයක ළමයෙකුද ඒ අතර වනවා. එය නරඹන ඔබටත් ඔබේ සිරුර නීරෝගීව පවත්වා ගන්නට උත්තේජනයක් වනවා නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd