(රංජන් කස්තුරි)
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට ලක්වන දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ‘හයිෆො ඔක්සිජන්’ යන්ත්‍ර කරාපිටිය හා මාතර රෝහල්වලට කඩිනමින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම රෝහල්වල ළමා රෝග විශේඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට නියමිතය.
වැඩි වේගයකින් හා පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබදීමට මෙම යන්ත්‍ර අත්‍යවශ්‍ය වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
දේශීය මිලදී ගැනීම් යටතේ එම යන්ත්‍ර ලබාගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ අගය කලයුතු කඩිනම් ක්‍රියාවක්. ඒත් මේ දොස්තරවරු කරන ස්ට්‍රයික් එකත් නවත්වන්න පියවරක් ගත්තොත් නේද හොඳ ?
ලෙඩ්ඩු සුව කරනවට වඩා, ආණ්ඩුවට පාඩමක් උගන්වන එක නොවේද වෛද්‍යවරුන්ගේ කාර්යය විය යුත්තේ? අනික, ඔවුන්, ඔවුන්ගේ රාජකාරිය පෞද්ගලික රෝහල් වල ඉතාම හොඳින් ඉටු කරනවනේ. ඉතින් මේ රටේ ලෙඩ්ඩුන්ට පුළුවන්නේ, ඔය ලෙඩේට බෙහෙතක් කර ගන්න.