ග්‍රෑන්පාස් මහවත්තේ සන්නිවේදන කුටියට හිමිකරු වන සරත් රාජපක්ෂ පිහියෙන් ඇන මරා දැමු බව කියන රාමයියා රාජුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (15) මරණ දඩුවම නියම කළේය.

සාධාරණ සැකයෙන් තොරව නඩුව ඔප්පු වී යැයි විනිසුරු ප්‍රකාශ කළේය.