මහජන බැංකුවේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාද වන ප්‍රනාන්දු මහතා මෙරට අංශ කිහිපයකට පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝද වේ.හෙතෙම අවසන් වරට මහින්ද රාජපක්ෂ රජයේ තැපැල් අමාත්‍යංශ ලේකම්වරයාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු ආවත් මහජන බැංකුව හදන්න බැහැ. ඒකේ ඉන්න අය හිතන් ඉන්නේ මුළු ලෝකෙටම තියෙන්නේ ඒ බැංකුව විතරයි කියලා. ලංකාවේ තියෙන වැඩක්ම නැති බැංකුව. ඕකට වැඩිය හොදයි ග්‍රාමීය බැංකුව (නදී)
බැංකුව ජනතාවට මිස නිලදාරීන්ට පඩි ගැනීමට නොවන බව කියා දෙන්න (නදී0
ඔහු මහත්මයෙකි. ඔබට සුභ පතමි (නදී)
අපගේ උණුසුම් සුබ පෙතුම්.! සර්, ඔය ආයතනය හදන්න, මිනිස්සුන්ටත් උදව් කරන්න. (ර)
ඔහු මහත්මා ගුණයෙන් පිරි යහපත් මනුෂ්‍යයෙක්. සුභ පැතුම්! (නි)
ඔහු මහත්මා ගුණයෙන් පිරි යහපත් මනුෂ්‍යයෙක්. සුභ පැතුම්! (නදී)